Friday, July 3, 2009
සුදු ඇඳගෙන සඳ ඇවිදින්
සුදු ඇඳගෙන සඳ ඇවිදින් දුර කඳු මුදුනට
රිදවුණු සිත ගෙනයයි කඳුලැලි ගං ඉවුරට
ඔබ ආ හැටි සමු ගන්නට අවසන් සැන්දෑවක
ඒ ගං ඉවුරට
බාධක බිඳ නුඹ ජය ගන්නට බැරි වුණි මට
ඇයිදැයි දොස් පවරන සඳ සිත
නුඹෙ වරද ද මගෙ වරද ද
එය මා දන්නේ නැත
නුඹ මා ලොව කළුවර කර පැන ගිය පලියට
කෙලෙසක දොස් පවරමි නුඹ් හට
කිසිකෙනෙකු නොදුන් ආදරයක්
නුඹ මට දුන් කොට
කරුණාරත්න දිවුල්ගනේ
යමුනා මාලනී පෙරේරා
?????
Subscribe to:
Post Comments (Atom)

1 අදහස්:
වැඩේ එළ....
මචන් සිංඳුවක් දානකොට ඒක ගන්න ලින්ක් එකකුත් දාන්න බැරිද?
Post a Comment